-->

Thursday, May 13, 2010

තරුවක් වී


ඈත අහසේ නැඟුන
තවත් එක් තරුවකැයි
සිතූවද යලි යලිත්

එය එයම නොව
එතුල සැඟවුන
විශ්වයම වී
දිලෙයි තව තව

3 comments:

  1. විශ්වයම වී දිලෙන
    ඒ තරුව නෙළා ගන්න
    ලොබ සිතුනි
    ම'සිතට.......

    ReplyDelete
  2. ඒ විශේෂත්වය තරුවේ ස්වයං නිර්මාණයද? නැතිනම් ඔබේ මනසේ නිර්මාණයක්ද?
    කෙසේ වුවත් අදහස සොදුරුයි.

    ReplyDelete
  3. Great.... I cannot write like this... keep on writing please...

    ReplyDelete