-->

Saturday, May 8, 2010

සුව නිදි

හැකිනම් දෙන්න ඔය සුව නිදි     මොහොතකට
දෙව්ලොව සුවය ලැබ පාවිය හැකිය           මට
කවුරුද කිව්වෙ තිරිසන් ලොව බරක්       කොට
මිනිසත් කමෙත් තිරිසන් ගති පෙනෙන       විට

1 comment:

  1. හිත තියෙනකම් මිනිහට කවදාවත් සුව නින්දක් ලබන්න බෑ.
    ලස්සනයි..

    ReplyDelete