-->

Wednesday, May 5, 2010

වචනයක අරුමය

හැම වචනයක අරුමය
‍රැදෙයි එක් තත්ක්ෂනයක
වචන හරඹය කොට
කුමකට නසමු සාමය
දයා විරහිත ලොව
පුරවා ලමු දයාවෙන්
වෛරයේ සළු පිළි
ගලවා දමා ප්‍රේමෙන්

3 comments:

  1. සෑම සාධු හදවතකම ප්‍රාර්ථනය එය තමයි.
    ඒත් ලෝකය වැරැදි මිනිස්සු අතට පත්වෙලා ගොඩක් තැනවල සහ අවශ්‍යම තැන්වල.
    සොඳුරුයි පබැඳුම...

    ReplyDelete
  2. විය යුත්තේද එයම නොවෙද ....
    අපූරු අදහසක් ..අපූරු වචනවලින්..

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete