-->

Thursday, March 25, 2010

ගණිතයේ සොඳුරු බව

අද ටිකක් වෙනස් මාතෘකාවක්. ගණිතය අමාරුයි කියල හිතන අයට පුංචි ගණිත විජ්ජා ටිකක් තමයි මේ.
බලන්න මේ රටා වල තියෙන සමමිතික බව.
       1 x 8 + 1 = 9
       12 x 8 + 2 = 98
       123 x 8 + 3 = 987
        1234 x 8 + 4 = 9876
       12345 x 8 + 5 = 98765
        123456 x 8 + 6 = 987654
        1234567 x 8 + 7 = 9876543
        12345678 x 8 + 8 = 98765432
       123456789 x 8 + 9 = 987654321

       1 x 9 + 2 = 11
       12 x 9 + 3 = 111
       123 x 9 + 4 = 1111
        1234 x 9 + 5 = 11111
        12345 x 9 + 6 = 111111
        123456 x 9 + 7 = 1111111
        1234567 x 9 + 8 = 11111111
        12345678 x 9 + 9 = 111111111
       123456789 x 9 +10= 1111111111

       9 x 9 + 7 = 88
       98 x 9 + 6 = 888
       987 x 9 + 5 = 8888
       9876 x 9 + 4 = 88888
       98765 x 9 + 3 = 888888
        987654 x 9 + 2 = 8888888
        9876543 x 9 + 1 = 88888888
       98765432 x 9 + 0 = 888888888

       1 x 1 = 1
       11 x 11 = 121
       111 x 111 = 12321
       1111 x 1111 = 1234321
       11111 x 11111 = 123454321
        111111 x 111111 = 12345654321
        1111111 x 1111111 = 1234567654321
       11111111 x 11111111 = 123456787654321
       111111111 x 111111111=123456789 87654321

හිතා ඉන්නවට වඩා වැඩි කරන එක ලේසියි නේද?

1 comment:

  1. ගණිතය ඉතින් ලේසි දෙයක් තමයි. හරියට තේරුම් ගන්න පුලුවන් නුම් ඔනෙම ප්‍රශ්නයක් ගණිතයෙන් විසඳන්න පුලුවනි.

    ReplyDelete