-->
තුරු සෙවණ
නවතින්න මොහොතක් මේ තුරු සෙවණ යට
Monday, March 22, 2010
නොරත-රත
අසම්මත කවියක
අරුත් සුන් පද වැල ඔබ
හසරක් නොදැක ගයනා
කවිකාරියයි මම
සසර මඟ ඇමිනුන
කටුවැල් පඳුර ඔබ
පිපෙන්නට ඉකි ලන
නොපිපි පරසතු මල මම
2 comments:
``` Outsider```
March 22, 2010 at 2:21 PM
නියමයි
Reply
Delete
Replies
Reply
සෝරෝ
March 22, 2010 at 3:08 PM
උපරිමයි...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
නියමයි
ReplyDeleteඋපරිමයි...
ReplyDelete