-->

Thursday, December 2, 2010

"ටිකක් හිනාවෙමු"

සිනාව කියන එක අපේ ජීවිතයට කොයිතරම් වැදගත්ද කියල හිතෙන්නේ අපේ සිනාව අපි විසින්ම අහිමි කරගෙන සිටින විට. මම අහල තියෙන්නේ හිනා වෙන්න පුළුවන් මිනිසුන්ට විතරයි කියල. ඒත් විද්‍යුත් තැපෑලෙන් මට ලැබුන පින්තූර කීපයක් නිසා මට හිතුනා ඒක මොන තරම් බොරුවක්ද කියලා. බලාගෙන ගියාම අපිට වඩා හොඳට සත්තුන්ට හිනාවෙන්න පුලුවන්. මේ පින්තූර වලින් තේරුම් ගන්න පුළුවන් වේවි මම කියන්නේ බොරුද කියල .
"සිනා නොමසෙන් දසන් දක්වා" කියල තියන නිසා අනේ දත් පෙනෙන්න හිනාවෙන්න නම් බැහැ.
 


අනේ අම්මප මේවා දැක්කම හිනා නොවිත් බෑ.





රූපසුන්දරී තරඟයකට යන්න හිතා ගෙන ටිකක් හිනා වෙන්න පුරුදු වෙනවා. කොහොමද හොඳයිද මගෙ හිනාව?
                                                                                                  



2 comments:

  1. අර තුන්වෙනියට ඉන්න එක්කෙනානම් ඔයා වාගෙ...

    ReplyDelete
  2. සිනහව...........
    සුළු මාංශ පේශී චලනයක්
    කොච්චර ලොකු වෙනසක් කරනවද?

    ReplyDelete