නිල් කොල හරිහැටි පෙනුනත්
කණ්ණඩිලූ දෙ ඇස් වලට
ඇහෙනවාද මහත්තයෝ
අසරණුන්ගෙ වේදනාව
දෙකන් අගුල්ලා සිටිනා
ගාම්බීර වෙද නලාව
අහකින් තියමුද ටිකකට
අහන්න අපෙ වේදනාව
කණ්ණඩිලූ දෙ ඇස් වලට
ඇහෙනවාද මහත්තයෝ
අසරණුන්ගෙ වේදනාව
දෙකන් අගුල්ලා සිටිනා
ගාම්බීර වෙද නලාව
අහකින් තියමුද ටිකකට
අහන්න අපෙ වේදනාව

වේදනාව අහන්න වෙලාවක් නෑ. සල්ලි තමයි ජීවිතේ. ඒකට තමයි මෙතනට ආවේ.
ReplyDelete