-->
නවතින්න මොහොතක් මේ තුරු සෙවණ යට
සෙල් වුණත් බොල් වුණත් පිළිම පිළිමමයි.ඒත් මිනිස්සු පිළිම වලට වැඳගෙන ඉන්න කැමැතියි. පිළිම වෙනස් වෙන්නෙ නැති නිසා.ඒත් කවියේ යටි අරුත පිළිම නොව අදහන ගරු කරන සජීවී පිළිරූයි. සජීවී දේ වෙනස්වන සුඵය. එයට සැමදාම එකලෙස වැඳගෙන සිටිය නොහැක්කේ එබැවිනි. නොවෙනස් බව සහිත ගැඹුරු හදවතක් ඇති උතුමෝ වුවද අපට පෙනෙනු ඇත්තේ එලෙසිනි. ඒ අප අපේක්ෂා නොකරන වෙනස්කම් ඔවුන්ගෙන් දැකීම නිසාය.
සෙල් වුණත් බොල් වුණත් පිළිම පිළිමමයි.
ReplyDeleteඒත් මිනිස්සු පිළිම වලට වැඳගෙන ඉන්න කැමැතියි. පිළිම වෙනස් වෙන්නෙ නැති නිසා.
ඒත් කවියේ යටි අරුත පිළිම නොව අදහන ගරු කරන සජීවී පිළිරූයි. සජීවී දේ වෙනස්වන සුඵය. එයට සැමදාම එකලෙස වැඳගෙන සිටිය නොහැක්කේ එබැවිනි. නොවෙනස් බව සහිත ගැඹුරු හදවතක් ඇති උතුමෝ වුවද අපට පෙනෙනු ඇත්තේ එලෙසිනි. ඒ අප අපේක්ෂා නොකරන වෙනස්කම් ඔවුන්ගෙන් දැකීම නිසාය.