-->

Friday, September 24, 2010

"...පුළුවන්ද...??"

ආදරේ මල් තුහින
වැස්සකට පුළුවන්ද
ශුෂ්ක වී ඉරි තැලුන
මහ පොළොව සනසන්න

1 comment: