-->

Monday, April 5, 2010

රඟ සොබා


හෙලුවෙන් සිටින දන
සළුවෙන් වසා ගෙන
නළු වෙස් ‍රැගෙන නෙක
රඟ දෙති බෝ තුටින

4 comments:

  1. nice one with "උපහාසය"

    /බිඟුවා...!

    ReplyDelete
  2. ඒක නම් ඇත්තම කතාවක්. මේ රටේනම් දිනපතා යථාර්ථය වෙන්නෙ ඕක තමයි.
    ඉතාම අනර්ඝයි.

    ReplyDelete
  3. සහතික ඇත්ත.....
    අපූරු නිර්මාණයක්

    ReplyDelete
  4. කතාවනම් ඇත්ත සහෝ....... අපූරුයි නිර්මාණය.....

    ReplyDelete