පිළිතුරු පත්‍රය බොහෝ වැරදි වලින් ගහනය. සිසුවාගේ දෑස් කඳුලින් පිරී ඇත. මුහුනේ කලකිරීම දෝරේ ගලයි. මහාචාර්යවරයා සිනාසෙයි.
" ගුරුතුමනි, ඔබ සිනාසෙන්නේ මටද? ඔබ මහාචාර්ය වරයෙකි. ඔබට වැරදෙන්නේ නැත"
" නැත, ඔබේ අදහස වැරදිය. මටද වැරදී ඇත. තවමත් වරදී. එහෙත් මා ඒ සියල්ල මට ලැබුනු ආශිර්වාදයන් සේ සලකමි. මම මට වැරදුනේ කොතනදැයි සොයමි. ඒ වැරදීම් වලට හේතුව සොයමි. නැවත එය නොවරදින්නට කළ හැකි අයුරු විමසා බලමි. මට සිනහා ගියේ ඔබ වැරදීම් වලට දැක්වූ ආකල්පයටය. මතක තබා ගන්න. මගේ ආකල්පය මා මහාචාර්ය වරයකු කළේය."
පිටුපා යන ඔහු දෙස සිසුවා බලා සිටී. ඇත්තෙන්ම ඔහුට එය සුදුසුය.

මේක නම් ඇත්ත කථාව... ඔලුව හිල් කරලා හරි මොළේට දාගන්න වටිනවා...
ReplyDeleteඒකනම් ඇත්ත. සෑහෙන දෙයක් අඩංගුයි. ඒත් මේ ළමය ඔඵවනම් හිල් කර ගන්න එපා.
ReplyDeleteGood post. keep it up, brother.
ReplyDelete