-->

Friday, April 2, 2010

මල් කුමට?

සීතලෙන් හිරිවැටී
තනිව වැතිරී සිටින
මගෙ සොහොන මත තැබූ
මල නැවත ගෙන යන්න
පෙතිහැලෙන මල් කුමට??
දයාවක් නැති ඔබේ
හිත මලක් නොවුනු කොට

2 comments:

  1. කාටද කිව්වෙ.
    'දසත විසිරෙන ඔබේ
    හිත මලක් නොවුනු කොට'
    හැම සිතක්ම දසත විසිරෙනව. එය නොවිසිරි පවත්ව ගන්න පුඵවන් වුණදාට පමණක් අපි සියල්ලෙන් නිදහස්.

    ReplyDelete
  2. මගේ හොඳම රසිකයගෙ අදහස් අහක දාන්නෙ කොහොමද? ඔන්න "දසත විසිරෙන" අයින් කරලා "දයාවක් නැති" කියලා ලිව්වා. දැන් හරිද?

    ReplyDelete