-->

Monday, February 21, 2011

"සොයා යාම හා හමුවීම"

මොනවාද හොයන්නේ ??
....හොයනවා ජීවිතය ....
හමුවුනේ නැද්ද තව ??
....හමුවුනා අන්තිමට....
රික්තයක් විතරයිනෙ
හිස්ම හිස් මුකුත් නැති ??
ඒත් මම හොයනවා
මෝහයෙන් මත්ව තව
ඉපිද මැරෙමින් දුවන
මගේ ඒ ආත්මය

2 comments:

  1. කොයිතරම් හිතුවද...
    මේ හෑම පලග් එකක්ම ගලවන්න
    මගේ වටෙට මම හයිකරපු..
    පලග්...
    මෙල්..
    ෆෙමෙල්..
    හෑම එකක්ම..
    මට තාම බෑරි උනා....
    පල්ග් එක ගලවන්න තියා
    සුවිච් එකවත ඕෆ් කරගන්න..

    ReplyDelete
  2. @ඉලංදාරියා: දුක් වෙන්න එපා. අපි හැමෝම ඉන්නෙ ප්ලග් ගලවගන්න බැරිව තමයි. ඒකනෙ මේ සංසාරේ කැරකි කැරකී ඉන්නේ. ස්තුතියි අදහස් වලට.
    මැණික්(සුළඟ)

    ReplyDelete