-->

Saturday, February 19, 2011

"බෝතලේ හිස් වෙලා"

බැරිද මට
පුරවලා දෙන්න මේ
මගේ හිස් බෝතලේ ......
කට ලඟට ආදරේ .....

එයින් මත් වෙලා මම
පියා ගෙන ඇසි පියන්
වැනෙන්නම් .........
ඔබට රිසි පරිදි 

මේ ලෝකයේ ...

3 comments:

  1. බෝතල් වලට පුරවල දෙන්න පුඵවන් දෙයක්ද දෙයියනේ?

    ReplyDelete
  2. කට ලඟට පිරෙව්වම බෝතලේ ගිලෙයිනෙ දෙයියනේ,

    ReplyDelete
  3. @``` Outsider``` :
    අනේ දෙයියනේ...., මොකකට පිරෙව්වත් අන්තිමට වෙන්නේ බීලා මත් වෙලා, පුරවපු එක්කෙනාට ඕනෙ විදියට වැනෙන එකනේ.

    @Ravi : බයවෙන්න එපා දෙයියනේ, පිරෙන්න කලින් කවුරු කවුරුත් බීලා වැනෙන්න ගන්න නිසා ඕක කවදාවත් පිරෙන්නේ නැහැ. පිරෙන කන් ඉඳල බොන්න ගිය අය තමයි ඔය සංසාර සාගරේ ගිලිලා "මාව බේරගනියෝ " කියල කෑගහනවා එහෙන්නේ.

    මැණික්(සුළඟ)

    ReplyDelete