හැමදාමත් අපි එක එක වැඩ වල හිර වෙලා. නිදහසක් ඇත්තෙම නැහැ. කොයි වෙලේ බැලුවත් දුවන ගමන්. මොහොතක් හිතන්න අපි අපේ ආදරණීයයන් ගැන සොයා බලන්න ඔවුන් හා මොහොතක් කතාකරන්න දවසෙන් කොයිතරම් කාලයක් ගත කරනවද කියල. ඇත්තටම සමහර දින වලට අපිට ඒ හැම දෙයක්ම අමතක වෙන තරමටම වැඩ. ඒත් .... කාලය මොනතරම් කෙටිද? ඒක අපිට හරියටම වැටහෙන්නෙ අපේම කෙනෙක් නොදන්වාම සමුගෙන ගිය දවසට. ඉන් පස්සෙ අපිට මොන තරම් ඕනැ වුනත් ඒ අයට කතා කරන්න ඉඩක් නැති වේවි. මොකද ඒ අය සදහටම යන්න ගිහින් නිසා. විශේෂයෙන් වයසට ගිය අපේ දෙමව්පියෝ අපේ කටහඬ අහන්න, අපේ මූණ බලල "මගෙ පුතේ, මගෙ දුවේ" කියල එක වචනයක් කතා කරන්න මොන තරම් පෙරුම් පුරනව ඇති කියලද හිතන්නේ. එක වතාවක් අපේ රටේ ප්‍රසිද්ධ කෙනෙක් ලියල තිබුනා "මට මගේ අම්මව පසු ගිය කාලයක් තිස්සේ මග හැරුන" කියල. ඒකෙන් එයා අදහස් කළේ ඒ කාල සීමාව තුල එයාට අම්මගෙ දුක සැප හොයා බලන්න, කතා කරන්න වෙලාවක් තිබුනෙ නැහැ කියල. අන්තිමේදි එයාටත් නොකියම අම්මා යන්න ගිහින්. ඉන් පස්සෙ තමයි තමන් කළ වරද වැටහෙන්න ගත්තේ.
මට මේ දේවල් හදිසියේ මතක් වෙන්න ගත්තේ පරිගනකය පුරා මට අවශ්‍ය වුන file එකක් සොයා යන අතර තුර කාලයකට ඉහත මට ලැබුන විද්‍යුත් ලිපියක් නැවත් කියවන්න ලැබුනට පසුව. මෙය ඉංග්‍රීසි පැදි පෙලක්. එය ලියා තිබුනෙ මට මතක හැටියට මරණයේ දොරකඩ ලඟ හිටිය පිළිකාවකින් පෙලුනු නව යොවුන් යුවතියක්. එය ලියා මද කලකට පසු ඇය මියගිය බව තමයි දැන ගන්න ලැබුනේ. ඉතින් මම එය බොහෝ කලක් ප්‍රවේසමෙන් තබාගෙන තිබුනා. කියවා බලන්න ඇය ඔබට කියන්නෙ මොනවද කියල.
මට මේ දේවල් හදිසියේ මතක් වෙන්න ගත්තේ පරිගනකය පුරා මට අවශ්‍ය වුන file එකක් සොයා යන අතර තුර කාලයකට ඉහත මට ලැබුන විද්‍යුත් ලිපියක් නැවත් කියවන්න ලැබුනට පසුව. මෙය ඉංග්‍රීසි පැදි පෙලක්. එය ලියා තිබුනෙ මට මතක හැටියට මරණයේ දොරකඩ ලඟ හිටිය පිළිකාවකින් පෙලුනු නව යොවුන් යුවතියක්. එය ලියා මද කලකට පසු ඇය මියගිය බව තමයි දැන ගන්න ලැබුනේ. ඉතින් මම එය බොහෝ කලක් ප්‍රවේසමෙන් තබාගෙන තිබුනා. කියවා බලන්න ඇය ඔබට කියන්නෙ මොනවද කියල.
SLOW DANCE
Have you ever watched kids
On a merry-go-round?
Or listened to the rain
Slapping on the ground?
Ever followed a butterfly's erratic flight?
Or gazed at the sun into the fading night?
You better slow down.
Don't dance so fast.
Time is short.
The music won't last.
Do you run through each day
On the fly?
When you ask How are you?
Do you hear the reply?
When the day is done
Do you lie in your bed
With the next hundred chores
Running through your head?
You'd better slow down
Don't dance so fast.
Time is short.
The music won't last.
Ever told your child,
We'll do it tomorrow?
And in your haste,
Not see his sorrow?
Ever lost touch,
Let a good friendship die
Cause you never had time
To call and say,"Hi"
You'd better slow down.
Don't dance so fast.
Time is short.
The music won't last.
When you run so fast to get somewhere
You miss half the fun of getting there.
When you worry and hurry through your day,
It is like an unopened gift....
Thrown away.
Life is not a race.
Do take it slower
Hear the music
Before the song is over.
Have you ever watched kids
On a merry-go-round?
Or listened to the rain
Slapping on the ground?
Ever followed a butterfly's erratic flight?
Or gazed at the sun into the fading night?
You better slow down.
Don't dance so fast.
Time is short.
The music won't last.
Do you run through each day
On the fly?
When you ask How are you?
Do you hear the reply?
When the day is done
Do you lie in your bed
With the next hundred chores
Running through your head?
You'd better slow down
Don't dance so fast.
Time is short.
The music won't last.
Ever told your child,
We'll do it tomorrow?
And in your haste,
Not see his sorrow?
Ever lost touch,
Let a good friendship die
Cause you never had time
To call and say,"Hi"
You'd better slow down.
Don't dance so fast.
Time is short.
The music won't last.
When you run so fast to get somewhere
You miss half the fun of getting there.
When you worry and hurry through your day,
It is like an unopened gift....
Thrown away.
Life is not a race.
Do take it slower
Hear the music
Before the song is over.
ඔව් අමතක කරන්න එපා. විඳින්න ස්වභාවය අපට පිරි නැමූ සොඳුරු දසුන්. දෙන්න ආදරය අපේ ආදරණීයයන්ට. කාලය සීමිතයි. රඟන්න මන්ද ස්වරයෙන්. ගීතය නිමව යන්නට පෙර අසන්න එය ඔබේ හදවතින්. "You better slow down. Don't dance so fast. Time is short. The music won't last. ..... Hear the music, Before the song is over."

ඇත්තම තමයි අක්කේ... ලංකාවෙන් ඈතකට වෙලා ඉන්න මට ඔය දේ දැනෙනවා වැඩියි.. ගෙදරට කෝල් එකක් දෙනකම් සමහර වෙලාවට ඉවසුමක් නෑ....
ReplyDeleteලස්සනයි..
ReplyDeleteඅමතක වීම ද? ඕනැකමක් නැති කම ද? පස්සෙ දවසකට කල් දැමීම ද? පුරුද්දට ගියා ම හදා ගන්න හරි අමාරුයි. ඒත් පුරුද්දක් වුනාම ඉබේම කතාබහට යොමු වෙන නිසා ආයෙ අමුතුවෙන් මතක් කරගන්න ඕන නැහැ.
ReplyDeleteඅසමි ගී පද හදවතින්,
ReplyDeleteරඟමි මන්ද ස්වරෙන්.
දිනේෂ්, වර්ෂා, අරුනි, පොඩ්ඩී ස්තුතියි හැමෝටම.
ReplyDeleteමැණික්