"මයෙ අම්මා, මූන එල්ලා ගෙන බලාගත් අතේ බලාගෙන හිටියා දැන් හොඳටම මදෑ. දැන් ඉතින් නාඩා ඉඳින්. ඕන්න මං දරු පැටියෙක් ඇන්න ආවා. බලහන්කො හොඳයිද කියල. දුකේ බෑ නේද?"
"අනේ මං කොයි කාලයක් බලා හිටියද දරුවො ගැන උඹෙ හිතේ තියෙන දුක නිවිල ඩිංගිත්තක් හිනා වෙනව දකින්න. නේද මයෙ පුතේ උඹත් හිනාවෙයන් ඉතින් අම්මත් එක්ක."
(යාලුවෙක්ගෙන් ලැබුන පින්තූර ටිකකට ලියවුන කතාවක්. පින්තූරවල අයිති කාරයා නම් දන්නෙ නැහැ. ඒත් අගේ ඇති පින්තුර නිසා බෙදාගන්න හිතුනා)




:D ආදරණීයයි
ReplyDeleteමවු සෙනෙහස කියන්නේ නිමක් නැති දෙයක්....
ReplyDeleteදරුවො ලොකු වෙන කොට උන්ගෙ විදියට යද්දි මේ ගෝරිල්ලන්ට මොනව හිතෙයිද? මේ පැටිය වෙන සතෙක්නෙ.
ReplyDeleteබොහොම අපුරු ගැලපිමක්
ReplyDelete+1
ReplyDeleteඅනේ ශෝයි දරුවා. උම්මා. කරුණාවන්ත අම්මෙකුයි අප්පෙකුයි ලඟ දරුවත් හොඳට හැදෙයි
ReplyDeleteසමහරක්සත්තු මිනිස්සුන්ට වඩා මේ අතින් උසස්.
ReplyDelete