මගෙ රත්තරන් පුතේ
සීතලෙන් මිදෙන්නට
උනුහුමෙන් සැතපියන්
තව තවත් තුරුල්වී
සීතලෙන් ගල් ගැහී
මගේ පන නල ගියත්
උඹව මම රකින්නම්
මගේ ළමැදේ තියන්
විසම ලෝකෙන් මිදී
දුව ඇවිත් මා තුරුලෙ
සැඟවියන් මගෙ පුතේ
මගෙ ජීවිතේ නුඹයි
සීතලෙන් මිදෙන්නට
උනුහුමෙන් සැතපියන්
තව තවත් තුරුල්වී
සීතලෙන් ගල් ගැහී
මගේ පන නල ගියත්
උඹව මම රකින්නම්
මගේ ළමැදේ තියන්
විසම ලෝකෙන් මිදී
දුව ඇවිත් මා තුරුලෙ
සැඟවියන් මගෙ පුතේ
මගෙ ජීවිතේ නුඹයි

:D
ReplyDeleteලස්සනයි මැණික්... අම්මා තාත්තාගේ ආදරේ කොයි තරම්ද නේද...
ReplyDeleteදරුවෙක් තරම් වටිනා දෙයක් දෙමාපියෙකුට තවත් ඇතිද ? ඒක මනුස්සයින්ට..තිරිසනුන්ට කියලා වෙනසක් කොහෙන්ද ? ලස්සනයි පද ටික මැණික්...පින්තූරය හදවත පිරිමැද්දා
ReplyDeleteහරිම අපූරුයි අක්කේ.. ඇත්තෙන්ම..
ReplyDeleteජීවිතේ ඔහොම තමයි.. මම ඔයාගේ ප්‍රෝෆයිල් බලන කොට තේරුනා කවියට හේතුව..
ReplyDeleteඅළුත් පෝස්ට් එකක් එන්න ගිය කල්?
ReplyDeleteවැඩ එක්ක ලියන්න වෙන්නේ නෑ කියලා දන්නවා. ඒත් පුළුවන් හැමවෙලේම ලිව්ව නම් කියවන්න අපි එනවනේ...
පුදුම සෙනෙහසකින් තම දරුවා තුරුල් කරගෙනෙ ඉන්න බව පේනවා..මව් සෙනෙහස ඔහොම තමයි නේද?
ReplyDeleteහැම දරුවෙක්ටම මේ සෙනෙහසින්ම මවක් වෙන්න පුඵවන්නම් ඒක උත්තරීතරම මව් පදවිය වෙයි.
ReplyDelete