-->
නවතින්න මොහොතක් මේ තුරු සෙවණ යට
එහෙත් රසමසවුඵ බුදින බොහෝ අයට වීදියේ,අතුපැලේ හෝ හිස් අහස යට දිනපතා කුසගින්නේ හිඳින්නන්, මියයන්නන් අමතක වී ඇත්තේ මිනිස්කමද මියගොස් ඇති නිසා විය හැක.
අපි අනෙකාගෙ දුක දෙස නොබැලීමට අපේ මනස පුරුදු කොට ඇති සෙයකි.....අපි හැම විටම බලන්නේ අපේ කුඩා කුටුම්බය තුල අපේ අසර්ණ ආත්ම හිර කොට ගෙන....සතුට යැයි හිතින් මවාගත් සංතෘප්තියක් හා දිවි ගෙවීමට නොවේද...අපේ හිතේ සංවේදි කොටස් අප විසින්ම මරා දමා ඇති සෙයකි.....:(..
ඉතාම සන්වේදී පදපෙලක්.......
අපි නොහිතන මිනිස්සු ලඟ මනුස්සකම් ඕනවටත් වැඩියි..ඒත් අපි ඉහලින් ම හිතාගෙන ඉන්න සමහර උන් ලඟ මනුස්සකම් ගෑවිලාවත් නැ..ලස්සන නිර්මානයක්.ජයවේවා!!!
හ්ම්ම්ම්ම් ඇත්ත..නොමිනුසුන් පිරුණු ලොව මිනිස්කම දරාගෙන අසරණව වුව හිඳින මිනිසුනේ...ලස්සන නිර්මානයක්...!
ගොඩක් ස්තුතියි අදහස් දැක්වූ හැමෝටම.
එහෙත් රසමසවුඵ බුදින බොහෝ අයට වීදියේ,අතුපැලේ හෝ හිස් අහස යට දිනපතා කුසගින්නේ හිඳින්නන්, මියයන්නන් අමතක වී ඇත්තේ මිනිස්කමද මියගොස් ඇති නිසා විය හැක.
ReplyDeleteඅපි අනෙකාගෙ දුක දෙස නොබැලීමට අපේ මනස පුරුදු කොට ඇති සෙයකි.....අපි හැම විටම බලන්නේ අපේ කුඩා කුටුම්බය තුල අපේ අසර්ණ ආත්ම හිර කොට ගෙන....සතුට යැයි හිතින් මවාගත් සංතෘප්තියක් හා දිවි ගෙවීමට නොවේද...අපේ හිතේ සංවේදි කොටස් අප විසින්ම මරා දමා ඇති සෙයකි.....:(..
ReplyDeleteඉතාම සන්වේදී පදපෙලක්.......
ReplyDeleteඅපි නොහිතන මිනිස්සු ලඟ මනුස්සකම් ඕනවටත් වැඩියි..ඒත් අපි ඉහලින් ම හිතාගෙන ඉන්න සමහර උන් ලඟ මනුස්සකම් ගෑවිලාවත් නැ..
ReplyDeleteලස්සන නිර්මානයක්.
ජයවේවා!!!
හ්ම්ම්ම්ම් ඇත්ත..
ReplyDeleteනොමිනුසුන්
පිරුණු ලොව
මිනිස්කම දරාගෙන
අසරණව වුව
හිඳින මිනිසුනේ...
ලස්සන නිර්මානයක්...!
ගොඩක් ස්තුතියි අදහස් දැක්වූ හැමෝටම.
ReplyDelete