-->

Thursday, July 1, 2010

"ප්‍රශ්නයක්"


ඈත අහසේ පිපී දිදුලන
"ඉර" ට කියනා නමම අම්මේ
මගේ පැන්සල් තුඩින් ඇ‍ඳෙනා

ඇයිද මේ "ඉර" ටත් කියන්නේ

7 comments:

  1. නුඹට දුන් නම
    වෙනස් උනාට
    ඇයි නුඹට මම
    මගෙ ජීවිතේ කියන්නේ.....

    ReplyDelete
  2. මාර ප්‍රශ්ණයක් නේද?

    ReplyDelete
  3. ෂෑක් මේව්වනේ ප්‍රශ්ණ ....

    ReplyDelete
  4. කමිටුවක් පත් කරල හොයන්න වටින ප්‍රශ්ණයක්... හික්

    ReplyDelete
  5. හපොයි මැණික්.......උත්තර නැති ප්‍රශ්ණයක්නෙ

    ReplyDelete
  6. උත්තරයක් සොයාගන බැරිඋනා....

    සමාවෙන්න ඔයාගේ ගොඩක් ලිපි මට මග ඇරිලා.....

    හෙට හවසට කියවන්නම්....

    ReplyDelete
  7. කොච්චර බිවුවත් කම්පනාවට ආවෙම නැහැ නේ,,,
    මොකෝ කරන්නේ දැන්...
    හික්ස්...

    ReplyDelete