මංගච්චන කැකුළු මගේ
හිත් පොජ්ජට මුවා වෙලා
කෝල හිනා මොකදෝ ඇයි
කතා පොජ්ජ වහං වෙලා
කැකුලිට පට කම්බායක්
ඇරන් එන්න හිත ඇතුවා
අම්මිල අප්පච්චිල මට
සෝලි දායිදෝ හිතුවා
නිලමෙට මී පැණි ගෙනහුන්
කාසි පොජ්ජ ගොඩ ගැහුවා
හිනා පොජ්ජ උඹෙ මූනේ
දැක ගන්නට හිත ඇතුවා
කන්ද උඩින් රබාන වගෙ
හඳ මෝරා ගෙන එනවා
කැකුලියෙ උඹෙ හිනා පොජ්ජ
හිත් පොජ්ජේ කැරකෙනවා
පැලක් තනාගෙන හෙමිහිට
සහේට මංගච්චනවා
කතා පොජ්ජ නොදී හිටින්
බමරු ඇවිත් කැරකෙනවා
හිත් පොජ්ජට මුවා වෙලා
කෝල හිනා මොකදෝ ඇයි
කතා පොජ්ජ වහං වෙලා
කැකුලිට පට කම්බායක්
ඇරන් එන්න හිත ඇතුවා
අම්මිල අප්පච්චිල මට
සෝලි දායිදෝ හිතුවා
නිලමෙට මී පැණි ගෙනහුන්
කාසි පොජ්ජ ගොඩ ගැහුවා
හිනා පොජ්ජ උඹෙ මූනේ
දැක ගන්නට හිත ඇතුවා
කන්ද උඩින් රබාන වගෙ
හඳ මෝරා ගෙන එනවා
කැකුලියෙ උඹෙ හිනා පොජ්ජ
හිත් පොජ්ජේ කැරකෙනවා
පැලක් තනාගෙන හෙමිහිට
සහේට මංගච්චනවා
කතා පොජ්ජ නොදී හිටින්
බමරු ඇවිත් කැරකෙනවා
හික් හික් මරු..
ReplyDeleteෂා හරිම ලස්සන පද වැල
ReplyDeleteහරිම ලස්සනයි මැණික්. කොහොමද?.. ඔච්චර හොදට වැදි භාෂාව ඉගෙන ගත්තෙ.
ReplyDeleteඅමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් තිබිල නෑ. හික් හික්...
ReplyDelete