"ඔබේ මනස හුදෙක් සමාජ නිශ්පාදනයක්. ඔබේ ළදරු අවදියේ පටන් ඔබේ මනස දෙමව්පියන්, ගුරුවරු, සමාජය, ඔබේම අතීතය විසින් නිර්මාණය කරල. මම ඔබට යමක් කීවොත්, ඔබ එය ගැන විවෘත මනසකින් නැවුම්ව හිතන්නේ නැහැ. ඔබේ පරණ මනස, ඔබේ අතීතය, ඔබට සිදුවුන කරදර හිරිහැර නිසා විඳි වද වේදනාවන් ඒ අතරට ඒවි. ඒ මත ගොඩ නැගුන මනස කතා කිරීමට, විවාදයට පටන් ගනීවි. නැතිනම් එරෙහි වේවි. එවිට අප අතර සංවාදයට සුදුසු හොඳම මාධ්‍යය නිශ්ශබ්දතාවය පමණකි."
ඕෂෝ
ඕෂෝ

silence is a better answer !
ReplyDeleteSilence is like a river of grace inviting us to leap unafraid into its beckoning depths. It is dark and mysterious in the waters of grace. Yet in the silent darkness we are given new eyes. In the heart of the divine we can see more clearly who we are. We are renewed and cleansed in this river of silence. There are those among you who fear the Great Silence. It is a foreign land to you. Sometimes it is good to leap into the unknown. Practice leaping.
ReplyDeleteනිශ්ශබ්ද තාවය හරියට ගංගාවක් වගේ, අපි ගංගාවකට බය නැතිව බැස්සොත් එහි ගැඹුර දකීවි. එහි ගැඹුර අත්බූතයි, භයානකයි එය නොපෙනේවි. හද පතුලට එබී බලා එහි ගැඹුර දකිවි. ඒ ගැන සිතාවි. ඇත්ත ඇති සැටියෙන් දකීවි. එය දකින්නට ඔබ යොමුවේවි. හරිම ලස්සනයි! මැණික්.
ඕෂෝගේ දර්ශනය අදටත් වලංගුයි. නිස්ශබ්ධතාවය වටී කියන කතාව සත්‍යයක්
ReplyDelete\\..ඔබේ මනස හුදෙක් සමාජ නිෂ්පාදනයක්..\\
ReplyDeleteඑකඟ නෑ මේකට නම්!සමාජය කියන්නේ මනසේ නිපැයුමක්!