-->
නවතින්න මොහොතක් මේ තුරු සෙවණ යට
කෙටි වුණත් කවියේ ඇති ගැඹුර දිග කතාවකට මුල පුරන එකක්. ඒනිසා කෙටි වූතරමටම කවිය රසවත්.
නිකමට හිතට ආ දෙයක්. ඒත් ආපසු හිතන කොට මටත් හිතුනා පද හතරෙන් ගොඩක් දේ කියවෙනවා කියල.
මැණික් බ්ලොග් එකක් ලියන බව අදමයි දැක්කේ . කවිය කෙටි වුනාට ලස්සනයි.
ස්තුතියි. මම ඉතින් ගොඩක් කල් ඉඳල ලියන්නේ.
හම්මෝ ලොකු කතාවක් මටනම්
ඇයි රතු ඉරි කමිසයක් තියනවද?
මේක කියෙවුවම හිතේ හිරිවැටිල්ලක් එක්ක හීන් හිනාවකුත් මූනෙන් පැන්නා. 'රතු ඉරි කමිසයක්' මගේ ආසම. මාත් ඉල්ලනව. කෝ තාම දුන්නෑ.:)වචන පොඩ්ඩක්. ලොකු කතාවක්. හිතන්න පැති ගොඩක්. ඒ ඒ අයට තම තමුන්ගෙ දුක්-සතුටු අත්දැකීම් දෙවර්ගෙටම හිතට ළංඋනහැකි පදපෙලක්.
හ්ම්ම්... තමුන්ගෙ දුක්-සතුටු අත්දැකීම් දෙවර්ගෙටම. ඒක හරි. ස්තුතියි.
කෙටි වුණත් කවියේ ඇති ගැඹුර දිග කතාවකට මුල පුරන එකක්. ඒනිසා කෙටි වූතරමටම කවිය රසවත්.
ReplyDeleteනිකමට හිතට ආ දෙයක්. ඒත් ආපසු හිතන කොට මටත් හිතුනා පද හතරෙන් ගොඩක් දේ කියවෙනවා කියල.
Deleteමැණික් බ්ලොග් එකක් ලියන බව අදමයි දැක්කේ . කවිය කෙටි වුනාට ලස්සනයි.
ReplyDeleteස්තුතියි. මම ඉතින් ගොඩක් කල් ඉඳල ලියන්නේ.
Deleteහම්මෝ ලොකු කතාවක් මටනම්
ReplyDeleteඇයි රතු ඉරි කමිසයක් තියනවද?
Deleteමේක කියෙවුවම හිතේ හිරිවැටිල්ලක් එක්ක හීන් හිනාවකුත් මූනෙන් පැන්නා. 'රතු ඉරි කමිසයක්' මගේ ආසම. මාත් ඉල්ලනව. කෝ තාම දුන්නෑ.:)
ReplyDeleteවචන පොඩ්ඩක්. ලොකු කතාවක්. හිතන්න පැති ගොඩක්. ඒ ඒ අයට තම තමුන්ගෙ දුක්-සතුටු අත්දැකීම් දෙවර්ගෙටම හිතට ළංඋනහැකි පදපෙලක්.
හ්ම්ම්... තමුන්ගෙ දුක්-සතුටු අත්දැකීම් දෙවර්ගෙටම. ඒක හරි. ස්තුතියි.
Delete