ඊසොප්ට දිනක් හඬමින් සිටි සිංහයෙකු මුන ගැසුනේය. සිංහයන් කිසි දින නොහඬන බව සිතා සිටි ඊසොප් උගෙන් මෙසේ ඇසීය.
"මොකද අඬන්නෙ, කාරණේ කීව නම් බලන්න"
"හේතු දෙකයි. ගුහාවට රිංගන්න බලපු කොටියා මරා ගෙන කෑවදා ඉඳල ඌ අජීර්ණය වෙලා බඩ රිදෙනවා. ලඟකදි ඉඳලා මම බූරුවෙක් වේගෙන යන බව දැනෙනවා."
"බූරුවෙක්!! " ඊසොප්ට කට කොනකට හිනාවක් පැමිණිනි.
"සිංහයන්, සිංහයන් සේ නොසිට බූරු වැඩ කරන විට ඔහොම වෙනවා"
යැයි කියූ ඊසොප් ආගමන යන්නට ගියේය.

සිංහයද ටියුබ් ලයිට්? එහෙම නැත්තං මමද ?
ReplyDeleteවක්‍රව මොනවා හරි කියලා තියෙනවා වගේ...
ReplyDeleteකොටි මරණ එක බූරු කමක් කියලද ඊසොප් කිව්වෙ.
ReplyDeleteපොඩි කතාවකින් කියන්න ගිහින් තියෙන්නෙ වෙන දෙයක් වගේ...
ReplyDeleteඊසොප් කතාව නොකීවේ ඇයි කියලා කතාවෙන්ම පේනවා....:D
ReplyDeleteහැම සිංහයාම ඔහොම තමයි
ReplyDelete