-->
නවතින්න මොහොතක් මේ තුරු සෙවණ යට
එලම අදහසක් :)
පිරිමි ආදරය දෙන්නෙ ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගන්න පරමාර්ථයෙන් ලු .ගැහැණු ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගන්න පිරිමින්ට ඉඩ දෙන්නෙ ආදරය ලබා ගන්න පරමාර්ථයෙන් ලු. 'ලු' යන්න දැක්ක නේද? මං කියන දෙයක් නෙමේ, පුරාන පඬිවරයෙක් කට කහනවට කියපු දෙයක්ද කොහෙද, මාත් කොහේ හරි ලියල තියෙනවා දැක්ක විතරයි. පණිවිඩ කාරයට වෙඩි තියන්න නං එපා.
හප්පේ ඔබා මාමා දන්න දේවල්.ලූ ලූ කියන්නේ අපිට තේරුං ගන්න ලේසියට නේද.....
හැබැයි මට හිතුනා පනිවිඩ කාරයට වෙඩි තියන්න ඇයි දන්නවද ඔබා මාම කියලා තියන දෙ ගැන නෙමෙයි. ඒ පලකලෙ එයා පිලිගන්න දේ නෙමෙයි නේද එහෙනම් ඇයි අනිත් අයට ඒක පිලිගන්න කියන්නෙ? තරහ අවසර ඔබා මාමෙ.
ඔබා මාමේ. ඔය පුරාණ පඞිවරයගෙ කාළෙ සමලිංගිකයො ඉන්න නැතුව ඇති නේද? :)
එතකොට give and take තියරිය ආදරේට හරියන්නැද්ද?
මම නං ගත්තෙ සල්ලියි තව ඔය එක එක ජාති මහ ගොඩකුයි දීල. නිකනුත් ගන්න තියනවද නිකං හරියට දන්සැල් වගේ.. එහෙනං ඉතිං.... හයියෝ සල්ලී... !!!
@Observerඔන්න පණිවිඩ කාරයට වෙඩි තියල. මම නම් නෙවෙයි. ප්‍රශ්න ගොඩක්. දැන් ඉතින් උත්තර දෙන්න.දෑවැද්ද, උගත්කම, මුදල් බලය, දේශපාලන බලය විතරක් නෙවෙයි තව මෙකී නොකී හැමදේම ඔය තමන්ට නොදැන විකිනීම අස්සෙ තියනවා. ඔය මුකුත්ම නැත්නම් ඔය අපේ කවි කතා ලිවීමේ හැකියාවට වුනත් තමන් විකිනෙන්න පුලුවන්. කියන කොට කියන්නෙ නම් give and take තියරිය කියල තමයි. ඒත් හොඳට හිතල බලන්න.මැණික්
අපූරු අදහසක් අක්කේ..
පිරිමියෙක් නම් මොන විදියට බැලුවත් ආදරය මිලදී ගැනීමක් තමයි කරන්නේ. හැබැයි විකුනන්නේ ඒ ගොල්ලන්වම. :D
මේ මොකද 'හ්ම් හ්ම්' ගාන්නේ? දෙන්නා තරහා වෙලාද?
@ ඔබ හැමදාම නොදකින ලොවක්,නැතුව නැතුව පුතා @ ලොකු ජෝන්,හප්පේ කාටවත් පිළිගන්න නෙමේ කීවෙ, ඇහිච්ච හෝ කියවපු දෙයක් විතරයි@ අවුට්සයිඩර්,එයාල මනුස්සය වරිගෙ ඇතිවෙන්නත් කලින් සත්තු අතරෙත් හිටිය කියලයි කියවෙන්නෙ
එලම අදහසක් :)
ReplyDeleteපිරිමි ආදරය දෙන්නෙ ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගන්න පරමාර්ථයෙන් ලු .
ReplyDeleteගැහැණු ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගන්න පිරිමින්ට ඉඩ දෙන්නෙ ආදරය ලබා ගන්න පරමාර්ථයෙන් ලු.
'ලු' යන්න දැක්ක නේද? මං කියන දෙයක් නෙමේ, පුරාන පඬිවරයෙක් කට කහනවට කියපු දෙයක්ද කොහෙද, මාත් කොහේ හරි ලියල තියෙනවා දැක්ක විතරයි. පණිවිඩ කාරයට වෙඩි තියන්න නං එපා.
හප්පේ ඔබා මාමා දන්න දේවල්.ලූ ලූ කියන්නේ අපිට තේරුං ගන්න ලේසියට නේද.....
ReplyDeleteහැබැයි මට හිතුනා පනිවිඩ කාරයට වෙඩි තියන්න ඇයි දන්නවද ඔබා මාම කියලා තියන දෙ ගැන නෙමෙයි. ඒ පලකලෙ එයා පිලිගන්න දේ නෙමෙයි නේද එහෙනම් ඇයි අනිත් අයට ඒක පිලිගන්න කියන්නෙ?
ReplyDeleteතරහ අවසර ඔබා මාමෙ.
ඔබා මාමේ. ඔය පුරාණ පඞිවරයගෙ කාළෙ සමලිංගිකයො ඉන්න නැතුව ඇති නේද? :)
ReplyDeleteඑතකොට give and take තියරිය ආදරේට හරියන්නැද්ද?
ReplyDeleteමම නං ගත්තෙ සල්ලියි තව ඔය එක එක ජාති මහ ගොඩකුයි දීල. නිකනුත් ගන්න තියනවද නිකං හරියට දන්සැල් වගේ.. එහෙනං ඉතිං.... හයියෝ සල්ලී... !!!
ReplyDelete@Observer
ReplyDeleteඔන්න පණිවිඩ කාරයට වෙඩි තියල. මම නම් නෙවෙයි. ප්‍රශ්න ගොඩක්. දැන් ඉතින් උත්තර දෙන්න.
දෑවැද්ද, උගත්කම, මුදල් බලය, දේශපාලන බලය විතරක් නෙවෙයි තව මෙකී නොකී හැමදේම ඔය තමන්ට නොදැන විකිනීම අස්සෙ තියනවා. ඔය මුකුත්ම නැත්නම් ඔය අපේ කවි කතා ලිවීමේ හැකියාවට වුනත් තමන් විකිනෙන්න පුලුවන්. කියන කොට කියන්නෙ නම් give and take තියරිය කියල තමයි. ඒත් හොඳට හිතල බලන්න.
මැණික්
අපූරු අදහසක් අක්කේ..
ReplyDeleteපිරිමියෙක් නම් මොන විදියට බැලුවත් ආදරය මිලදී ගැනීමක් තමයි කරන්නේ. හැබැයි විකුනන්නේ ඒ ගොල්ලන්වම. :D
ReplyDeleteමේ මොකද 'හ්ම් හ්ම්' ගාන්නේ? දෙන්නා තරහා වෙලාද?
ReplyDelete@ ඔබ හැමදාම නොදකින ලොවක්,
ReplyDeleteනැතුව නැතුව පුතා
@ ලොකු ජෝන්,
හප්පේ කාටවත් පිළිගන්න නෙමේ කීවෙ, ඇහිච්ච හෝ කියවපු දෙයක් විතරයි
@ අවුට්සයිඩර්,
එයාල මනුස්සය වරිගෙ ඇතිවෙන්නත් කලින් සත්තු අතරෙත් හිටිය කියලයි කියවෙන්නෙ