-->
"දකින සිහිනය"
ඇඟිලි ගනිමින් සිටිමි මම
උදාවන තුරු
දෙසැම්බර් විසි එක....!!!
විනාශව අලු දූලි වනු දක්නට
මේ විසුලු රූපී ලෝකය
උඩු බුරන බලු රැලද සමඟින්
අහා කෙතරම් සුන්දරද ....!!!
දෙසැම්බර් විසි දෙක
නැගෙනු ඇත යුක්තියේ හිරු
මනුෂ්‍යත්වය මිටින් ගෙන
දයාවේ එලියෙන් එකළුවී
මාත් නම් ඔය දවස වෙනකම් ඇඟිලි ගනිමින් ඉන්නේ. හැබැයි ඇත්තටම විනාශ වෙනවා නම් විතරයි.
ReplyDeleteදෙසැම්බර් විසිදෙක යලි හිරු නැගේවා
ReplyDeleteපෙරදා විලසින් ම හිරු පායා ඒවා
මිනිසත් කම් මතුවූ මිනිසුන් වේවා
දායා සිත් හැම හදකම එකලු වේවා