-->

Friday, October 29, 2010

"සොයමි"

..... බුදු පියාණෙනි .....
වෙහෙසයි බොහෝ මට
ක්ලාන්තය දැනේ
විඩාවට පත්වී ඇත
 
........පිහිට වුව මැන ........

ජීවිතය දීර්ඝය
කලුවර ‍රැයක් මෙනි
ආලෝකය කොහිද  ...?
සොයමි මම

3 comments:

  1. අනියත ජිවිතය
    පිණි පොදක් බදු
    සැනෙකින් නික්ම
    විනාශ වි යන...

    ReplyDelete
  2. මේ කළුවරින් මිදි
    කෙසේ හෝ සොයා යමු සත්‍ය

    ReplyDelete
  3. ආලෝකය තමා තුළමයි..

    ReplyDelete