-->

Friday, November 16, 2012

"෴බිය නොවෙව෴"

අසත්‍ය නැගිටිමින්
දබ‍රැඟිලි ඔසවාවි
සුජාත දියණියේ
බිය නොවෙව
කිසි ලෙසින්

කියමු අපි ...... !!!
දබ‍රැඟිලි යට ඉන්න
අළුත් සත්වයෙක් හෙට
නිමවන්න වන බවද

4 comments:

  1. සුජාත දියණියන් කාටත් පොදුයි මේ අදහස....

    ReplyDelete
    Replies
    1. කාටත් පොදුයි. ඒත් මේ දවස් වල ඇහෙන දකින දේ අනුව තේරුම් ගන්න.
      මැණික්

      Delete
  2. සුජාත දියණි ලංකාවේ දැන් පෙන්නන කොරියානු කතාවක් නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දවස් වල කොරියන් එකකුත් මෙහෙ පෙන්නනවා. තව අලුත් එකක් අපේ රටේ අධ්‍යක්ෂණය කරනවා. ඉන්නෙ සුපිරි නලුවෝ සහ නිලියෝ.
      මැණික්

      Delete