-->

Friday, February 15, 2013

ග්‍රහක කැබලි රුසියාවේ ගැ‍ටුනාද?

ග්‍රහක කැබලි  වැස්සක් රුසියාවට සහ කසකස්තානයට?
කියවන්න වැඩි දුර මෙතැනින්.

Meteor shower reportedly hits Russia and Kazahstan, over 200 people injured

"A bright flash was seen in the Chelyabinsk, Tyumen and Sverdlovsk regions, Russia’s Republic of Bashkiria and in northern Kazakhstan early morning local time on February 15, 2013. Officials mention meteor shower and say that it began after a large meteorite disintegrated above the Urals mountain range and partially burned up in the lower atmosphere – resulting in fragments falling earthwards throughout the Chelyabinsk region. Numerous YT videos show unusual trail accompanied by several loud booms. Many reports mention shattered windows. Lifenews tabloid said that at least one piece of the fallen object caused damage on the ground in Chelyabinsk, according to preliminary reports, it crashed into a wall near a zinc factory, disrupting the city’s Internet and mobile service.
Some believe that a long waited asteroid 2012 DA14 flyby scheduled for late afternoon today (UTC time) is somehow related to this incidedent though at this time it is unknown what exactly happened in in the sky above Russia today."

 

4 comments:

  1. එහෙම උනා කියල තමයි කියන්නෙ. විද්‍යාඥයින් කීවේ නම් අහලින් යනවා නමුත් අපිට කරදරයක් නෑ කියාලයි.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් හොයා ගන්න එක හරිම අමාරුයි. උත්තර නොලිව්වට තරහ වෙන්න එපා.
      හදිසියේ ඔය සිදුවීම දැකලා එය පරිවර්තනය කරන්නවත් ඉඩක් නැති නිසයි එහෙමම link කලේ.
      ඹැණික්

      Delete
  2. පරිගණකය ක්‍රියා විරහිතව තිබූ නිසා සිදු වූ කිසිවක් නොදනිමි..

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් පරිගනක ප්‍රශ්නය විසඳිලා ඇති නේද? ස්තුතියි
      ඹැණික්

      Delete