-->

Tuesday, July 24, 2012

"අවසානය අත ලඟද?"

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

නොදරුවන් නොහඳුනන
තිරිසනුන් සේ බමන
විපරීත කාලයක
ලකුනු දස අත පෙනෙයි

අධර්මය රජ කරන
පාපතරයන් සරන
විකල් ලොව නුදුරෙහිම
නිමාවක් දකින්නෙද?

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

6 comments:

  1. තව කොහෙද?තව කල් තියෙනවා...

    ReplyDelete
  2. අපොයි අම්මේ... ලෝක විනාසේ !!!

    ReplyDelete
  3. අබුද්දස්ස යුගේ ඇවිත් ලබුත් තිත්ත වෙතී
    ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
    දහම්පදය පොත්ගුල් තුළ ඉකිබිඳ වැලපෙති
    දම් දිපයෙ දම් අමාව බත් වෙනුවට කති

    ReplyDelete
  4. මේවා කාට කියමුද?

    ReplyDelete
  5. කාලෙකින් මුකුත් නෑ ... ඉක්මණින් එන්නකෝ.

    ReplyDelete
  6. හ්ම්.. විනාශය විනාශය බොහොම ඉක්මනට

    ReplyDelete